රනිල්ට ජනතා බලයක් නෑ

2019 - 01 - 12       
feature-top
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රටතුළ ජනතා බලයක් නොමැති බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඔහුට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ආණ්ඩුවක් කිරිමට පමණක් බව ද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ බව කියා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධුරය දැරිය හැකිවන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහය පවතින තුරු පමණක් බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »