ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු පත්කෙරේ

2019 - 06 - 11       
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු පත්කර තිබෙනවා. එම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (11) සිය පත්වීම් ලිපි ලබාගත් බවයි ජනාධිපති මාධය අංශය පැවසුවේ.

පත්වීම් ලැබූ පිරිස අතර හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරතුංග ද වනවා. ඔහු පත්කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙසයි (under the courtesy of nethnews.lk news web)

More News »