අසාද් සාලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම අරඹයි

2019 - 06 - 11       
feature-top
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබා දෙමින් සිටිනවා. එම කාරක සභාව අද (11) සාක්ෂි විමසීම ආරම්භ කළේ තුන්වන දිනටයි.

පස්වරු 2.30ට පමණ හිටපු ආණ්ඩුකාරවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
 

(under the courtesy of nethnews.lk news web)

More News »