ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ තරගය අවලංගු කෙරේ.. දෙපිලටම සම ලකුණු..

2019 - 06 - 11       
feature-top
2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ්‍ය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර ඇත.

එංගලන්තයේදී බි‍්‍රස්ටල් ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබින.

දෙපිලටම ප‍්‍රසාද ලකුණු 01 බැගින් ලබා දීමත් සමගින් ශ‍්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ ප‍්‍රසාද ලකුණු 04ක් සමගිනි. (under the courtesy of lankacnews.com news web)

More News »