වික්ටර් සමරවීර රිමාන්ඩ්

2019 - 07 - 09       
feature-top
පාවෙන අවි ගබඩාවක්  පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කළ ‘‘රක්නා ලංකා‘‘  ආයතනයේ සභාපති  වික්ටර් සමරවීර ජුලි මස 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (09) නියෝග කළා.

රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර ඊයේ (08) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාර වීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

(under the courtesy of nethnews.lk news web)

More News »