දොස්තර ෂාෆි සහබ්දීන්ට නිදහස.. චෝදනාවලට නිවැරදිකරු..

2019 - 07 - 09       
feature-top
රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් සහ අත්අඩංගුවේ සිටින තවත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු නිදහස් කරනු ඇති බව දෙමල මාධ්‍ය පුවත්පත් අද වාර්තා කර ඇත.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලදී ඔහු නිවරදිකරුවෙකු බව හෙලි වී ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග කල සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවද සදහන්ය. (under the courtesy of lankacnews.com news web)

More News »