හදිසියේ රෝගී වූ සම්බන්ධන් රෝහල්ගත කරයි..

2019 - 07 - 09       
feature-top
දෙමල සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතා කොලඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.

ඔහුගේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඊයේ රාත‍්‍රියේ පක්‍ෂ නායකයා මෙසේ රෝහල්ගත කර ඇත. (under the courtesy of lankacnews.com news web)

More News »