කොරෝනා මඩින්න උදවු කලා කියා ඩයලොග් සමාගමට මුජිබර් දැඩිව බැණ වදී.. [Video].

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙරට ඩයලොග් ජංගම දුරකථන සමාගමට දැඩි විවේචන එල්ල කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා පාලනය රජය විසින් පවත්වාගෙන යන අරමුදල වෙනුවෙන් ඩයලොග් සමාගම විසින් සිය ග‍්‍රාහකයන්ට එහි අනුග්‍රාහක දැන්වීම් යොමු කරන බවයි.

එය තම කැමැත්තෙන් තොරව සිදු කරන ක්‍රියාවක් බවත් නීතිවිරෝධී බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

(under the courtesy of lankacnews.com news web)

--------------------------
අපි , එලකොල්ලා ප්‍රඩක්ෂන්....

නැවතත් එම පුවත.

----------------

.අප සමග රැදි සිටින්න. අළුත් අළුත් පුවත් ඉතා ඉක්මණින් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

ස්තූතියි.

තාමත් ඔබ, එලකොල්ලා ප්‍රඩක්ෂන්, අපව සස්කරයිබි කර නොමැති නම්

දැන්ම සස්කරයිබ් කරන්න.

බෙඑල් බටනයත් ඔබන්න.

අද දෙදහස් විස්සයි, තුන්වන මස 28 යි.