.
බිරිඳ හෝ පෙම්වතිය සමඟ ඇඳට යන්න කලින් මේවා කාලා යන්න
බිරිඳ හෝ පෙම්වතිය සමඟ ඇඳට යන්න කලින් මේවා කාලා යන්න


ලොකු චොක්ලට් එකක් ඔයාට ලැබුනොත් එක කන්න වෙලාවක් කලාවක් බලනවද ? අනිවාරියෙන්ම ඔයාගේ පිළිතුර නැ තමයි . ශරිරයට වඩා පොෂදායි ආහාරයක් වන චොක්ලට් ‍රැට නිදාගන්න කලින් ආහාරයට ගැනිමේන් ඔයාගේ ශරිරයට වෙන දේ ගැන දැන සිටිමෙන් . සුවදායි නින්දක් අවශ්‍ය දවසක චොක්ලට් ‍රැට කන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා නොනුමාමයි .

අපි ‍රැට හොද නින්දක් ලබා ගන්නේ දවස පුරා වැඩකිරිම හෙතුවෙන් ශරිරයට ඇතිවු වෙහෙස මහන්සිය නිවාගන්න . ඇත්තටම ඒ මහන්සිය අපේ ඇගට දැනෙනේ නැතුව ගියොත් අපිට මොනවා වෙයිද ? පොඞ්ඩක් හිතන්න එතකොට අපිට නිදාගන්න හිතෙන්නේ නැ නේද ? රැට  නින්දට ඉස්සෙල්ලා චොක්ලට් කැවාමත් වෙන්නේ මේ වගේ සිදුවිමක් . චොක්ලට් වල තියෙන කැෆෙන් නැමති රසායනික ද්‍රව්‍ය හොද මානසික උත්තේජනයක් . එමගින් අපේ ශරිරයේ පරිවුර්තිය වෙගය වැඩි කරලා , මොලය උත්තේජනය කරනු ලබනවා . එවිට අපට දැනෙන මහන්සිය අඩුවි , නින්දට ඇති අවශ්‍යතාව නැති වෙලා යනවා . එවිට අපි කොයි තරම් නිදාගන්න උත්සහ කරත් , වෙනදා වගේ ඉක්මනින් නින්ද යන්නෙ නැ . නින්ද ගියත් මොලයේ ඇත් උත්තේජනය නිසා නින්ද මැදදි එක්වරම අවදි වෙන්නත් පුලූවන් .

මේ චොක්ලට් වල බලපැම ‍රැ නිදිවරාගේන පාඩම් කරන අපේ අයට වාසිදායක විදිහට යොදාගන්න පුලූවන් . පාඩම් කරන්න ඉස්සෙල්ලා චොක්ලට කැල්ලක් කාලම වැඩෙ පටන් ගත්තාම දන්නෙම නැතුව පොත උඩ නින්ද යන ලෙඬේ නැතිකරගන්න පුලූවන් . හැබැයි මෙමගින් වෙන අවාසිය තමා අනේක් දවසේ වෙහෙස මහන්සිය වැඩිපුර දැනිම . මොකද කලින් දවසේ ශරිරයට ඔනැවුනු විවේකය නැතිවෙලයි එ වෙනකොට තියෙන්නේ ..

දැන් ‍රැට කාලා ඉවලවෙලා අතුරු පස විදිහට චොක්ලට් කන්න පුරුදු වෙලා ඉන්න අයට මොකද වෙන්නෙ ? හොද නින්දකට චොක්ලට් අතාරින්න වෙයිද ? අතාරින්නම බැරි නම් ඒ අයට සුදු චොක්ලට්  කැමට ගන්න පුලූවන් .

සුදු පැහැති චොක්ලට් වල කැෆෙන් නැති තරම් . කැෆෙන් වැඩිපුරම අඩංගු වන්නේ කලූපැහැති චොක්ලට් වලයි . එහෙනම් අද ‍රැට කන්න ගෙනාව චොක්ලට් එක කන්නෙ නැතුව තියාගෙන හෙට උදෙන්ම කාලා වැඩ පටන් ගන්න . එතකොට ඔයාට යම් කිසි වෙනසක් දැනෙයි .



.