විහළු කත - Jokes

ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා

උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරින් වාර්තා විය. 

සංචාරක මගපෙන්වන්නාගෙන් හෝටල් සේවකට පාඩමක්

දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙනු පත පෙන්වූ

ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා

හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත්

සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක

දරු ප‍්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකුට 

119 ට අසු නොවී "හොරා" පනී

තිහගොඩ පොලිස් ස්ථානයට හදිසි දුරකථන ඇමතුමක් ආවේ මධ්‍යම රාත්‍රී දොළහ ආසන්නව තිබියදීය.අපේ ගෙදරට හොරු පැනලා වහලේ උළු අදිනවා. අනේ උදව්

සීනුව ගහලා කතාවකට වැටිලා

මාතර පැත්තට දිව යන පෞද්ගලික බසයකි. නවීන විලාසිතාවෙන් සැරසී සිටි තරුණියක් බසයෙන් බැසීම සඳහා සීනුව නාද කළ අතර බසයේ වේගය අඩු විය.

තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා

තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය

බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා

කුඩා කඩ මණ්ඩියකි. එහි ප‍්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුවෙති. පසුගිය දිනක ඔවුන් දේශපාලනය කතා

වැඩියෙන් ගත්ත සල්ලි කටට බයේ ආපහු දීලා

එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා තිබෙනු දක්නට ලැබුණි.

වැඩියෙන් ගත්ත සල්ලි කටට බයේ ආපහු දීලා

එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා තිබෙනු දක්නට ලැබුණි.

ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන

ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේග සිද්ධිය මෙසේයග ඔහු රැුකියාව වශයෙන් කළේ පොල් මුදලාලි කෙනකු ළඟ 

නව වසරට සුබ පැතූ කැලැන්ඩරයක් පෙන්වමින් වඳුරෙක් ගහ උඩ ඉඳලා

දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ

දුම්රිය මඟීහූ දෙදෙනෙක් රජ කාලේ විදියට බැණගෙන

පළමු වැනි වේදිකාවට පැමිණි දුම්රිය මොරටුව බලා පිටත් වේ. දුම්රිය බම්බලපිටිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. බම්බලපිටිය සිට

හොරෙක් ගැන පැමිණිලි කරන්න ගියාම හොරාගේ නම සොයාගෙන එන්න කියලා

ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප‍්‍රදේශයේ පොලිසියට ගිය අවස්ථාවේ එසේ පළාගිය

මෙහෙමත් මුදලාලිලා

මුදලාලි නොමැති වේලාවක ඔහුගේ බිරිය විසින් අඩු මිලට අනෝදා ගෙඩි විකුණූ නිසා බිරියට බැණවැදී බිරිය අනෝදා ගෙඩි මිලට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වලට යවා අනෝදා

දඩ කොළෙන් බේරෙන්න රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා

පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගොස් පොලිසියෙන් බේරීමට රාළහාමි කෙනකුගේ නිවසට යතුරුපැදිය දැමූ පුවතක් වාර්තා වේග සිද්ධිය මෙසේයග මෙම සිදුවීමට අදාළ තරුණයා මෙම සිද්ධිය වූ ගමේ පුද්ගලයකු නොවේ

කොන්දේ අමාරුවට බේත් ගන්න ගිය කත වෙදාට බයේ පැන ඇවිත්

කොන්දේ අමාරුකට ප‍්‍රතිකාර ගන්න වෙද මහතකු හමුවීමට ගොස් පෝලිමේ සිටි කාන්තාවක් එතැන සිටි වෙනත්

බිංදුවක් වැඩිවෙලා පාට් එකකුත් දාලා

සබරගමුව පළාතේ පදිංචි ඔහු ඉතාම අවංකව හා කාර්යක්ෂමව සේවය කොට විශ‍්‍රාම ලද මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ගියේ රුපියල් දෙදහස් පනහක් ගෙන ව්‍යාපාරික

අන්නාසි කද්දී කෝච්චියක් ඇවිත්

හලාවත බලා ගමන් ගන්නා දුම්රිය නියමිත වේලාවට වඩා විනාඩි දහයක් පමණ ප‍්‍රමාදවී ධාවනය වෙනවා ඇත

විද්දෙ පඳුරට වැදුණේ අහකට

ගමේ කිරි ගොවිපළට ආධාර දීමට ආ බව අඟවා ගොවි මහතා ළඟ තිබු රුපියල් ලක්ෂ එකහමාරට විදින්න ආ කතක් අල්ලා ගුටි ඇන එළවා දැමීමේ පුවතක් මාවතගමින් අසන්නට ලැබුණි.

More News »

add_one