විහළු කත - Jokes

මගදී කන්න දුන් පාර්සලයේ කැවුම් කෙසෙල් සමඟ පපඩම්

ඥාතියකුගේ නිවෙසක පැවැති උත්සවයකට සහභාගි වී ආපසු යන පිරිසකට අතරමගදී කෑමට කැවුම්ල කෙසෙල් සමඟ පපඩම් ද අඩංගු පාර්සලයක් දී ඇත.
එය ලැබී ඇත්තේ පුත්තලම ආණමඩුව ප‍්‍රදේශයේ

ශිෂ්‍යත්ව විභාගය නැත්නම් නරකාදියත් හොඳයිලූ

ලබන වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් යොමුවී සිටින දරුවකු ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පීඩාව හේතුවෙන් නරකාදියට

තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා

තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වියග සිද්ධිය මෙසේය.

කොණ්ඩය කැපිල්ල බාගෙට දමා රාලහාමි රාජකාරියට දුවයි

කොණ්ඩය කැපිල්ල පසෙකට දමා රාජකාරිය දේවකාරිය ලෙස සලකා බාගෙට කපන ලද කොණ්ඩය සහිතව ගොස් කසිප්පු ඇල්ලූ පොලිස් නිලධාරියෙකු ගැන අයගමින් වාර්තාවේග

හිත හොඳ මෝඩකම්

එක් කලෙක එක්තරා හිත හොඳ එහෙත් මෝඩ මිනිසෙක් රුසියාවේ ඈත පිටිසරබද ගම්මානයක විසීය. ඔහුට දිනක් අපූරු අදහසක් පහළ විණි. ‘මා සාර් රජුට තෑග්ගක් ගෙන යනවා. එවිට රජතුමාත් මට කුමක් හෝ තෑගි කරාවි.

පාසලේ මුර කරන සැමියාගේ හොර අල්ලන්න බිරිය ඇවිත්

වයඹ පළාතේ පිහිටි එක්තරා ගම්බද පාසලක මුරකරුවකු ලෙස සේවය කරන තම ස්වාමිපුරුෂයා පාසලේ රැුඳී සිටිනවා ද කියා පරීක්ෂා කිරීමට රාත‍්‍රි කාලයේ ඔහුගේ බිරිය පැමිණ සිටි පුවතකි.

මොකෝ බැරි?

අපේ වහලේ තෙමෙන තැන් ටික හදාගන්ඩයි, අර පැහිලා වැටෙන පොල් ටික කඩාගන්ඩයි කෙනෙක් හොයාගන්ඩ ඔහේට තවම බැරිවුණා නේ.

කොලිටි කන්ට්‍රෝලර්

ඇස් නොපෙනෙන මනුස්සයෙක් ගිහින් තියෙනව ෆර්නිචර් හදන කොම්පැනියක කොලිටි කන්ට්‍රෝලර් විදියට ඉන්ටවිව් එකට. ඉන්ටවිව් එක කරන කොම්පැනි මැනේජර්ට පුදුමයිලු මේ යකා ඇස් පේන්නෙත් නැතුව කො

පුංචි සිසුවාගෙන් අපූරු උත්තරයක්

පොල් ගස කථා කරයි මාතෘකාව යටතේ නිවැරැුදි උක්ත ආඛ්‍යාත යෙදු වාක්‍ය 4ක් ලියා දක්වන්නග යැයි අසා තිබුණු විභාග පිළිතුරකට කෑගල්ල ප‍්‍රදේශයේ පාසලක කුඩා දරුවකු ලියා තිබූ පිළිතුර මෙසේය.

කැමැති ඒකට නෙමෙයි

තම බල්ලා සමඟ මුහුදු වෙරළට ආ අජිත් තමා අතේ තිබූ බෝලයක් නොගැඹුරු මුහුදට විසිකොට එය රැගෙන ඒම සඳහා තම බල්ලා මෙහෙයවීය. බල්ලා වහා දිවගොස් ජලය මත පාවෙමින් තිබූ බෝලය ඩැහැගෙන විත් එය තම

උකසින් සින්න වූ මාලය වෙනුවට ඉමිටේෂන් මාලයක් ගෙනල්ලා

ඔහු විශ‍්‍රාමිකයෙකි. ගාල්ලට නුදුරු ගමක ජීවත් විය. පුතා, ලේලිය සහ මුණුබුරු මිණිබිරියෝ ද ඔහු සමග ජීවත්වූහ.

හෙනං බලාපියව් අද අපි ඌට කෙළවන හැටි

"මචෝ, කෙල්ලගෙ හොස්ටල් එක ළඟට ෂෝ මෑන් කෙනෙක් එනවලු. රැකලා ඉඳලා අල්ලගමුද...?
අශෝකා දත් වහල්ල පෙන්වා සිනා සී මේ

 ඡන්දෙ ඉල්ලන්ඩ ඇවිත්

කවුද අම්මේ, අපෙ කුස්සියෙ හිරමනේ උඩ වාඩිවෙලා, සුදු ජාතික ඇඳුමකුත් ඇඳගෙන පොල් ගාන මනුස්සයා?

ඉතින් ලැජ්ජා නැද්ද?

මොකෝ පපී උඹ ලැජ්ජාවෙන් වගෙ කෙඳිරිගගා ඔය කොළ ගොඩේ මූණ හංගාගන්ඩ වලිකන්නෙ? මැක්කෝ වහලාවත් ද? සුනඛ මව තම පැටවාගෙන් ඇසුවේ උගේ අමුතු හැසිරීමක් දැක විමසිලිමත් වෙමිනි.

කොට ඕවා මොකට ද?

ඔටු පැටියා තම මව වෙත ගොස්. තම විකෘති මුහුණ කට පිළිබඳව විස්සෝප වෙමින් ඇගෙන් මෙසේ ඇසුවේය.

ඇයි අම්මේ අපිට මේ තරං ලොකු ඇස් තියෙන්නෙ.

ඒක හරියන්නෙ නැහැ

නාමයෝජනා භාරදුන් හිටපු ඇමැතිවරයා කෙළින්ම තම ඡන්ද කොට්ඨාසයට ගොස් තම අනුගාමිකයන් පිරිසක් එහි සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි විය.

රත්තරං යටකලිසම

ඔන්න හිටියලු මාර ලව් එකෙන් ඉන්න ජෝඩුවක්. මේ දෙන්නට ළමයිනුත් නෑලු. ඔහොම ඉඳල මේ දෙන්නගේ 25 වෙනි වෙඩින් ඇනිවසිරි එකත් ආවලු.

කන්ට්‍රෝල් නැති වුණොත්?

දර්ශනීය පරිසරයක පිහිටි වැවේ, දැකුම්කළු යුවතියක විසින් පවත්වාගෙන යනු ලබන බෝට්ටුවක සවාරියක් යාම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගනු පිණිස මනෝ, වැව් ඉවුරේ පිහිටි කාර්යාලයේ කවුන්ටරයෙන් විමසූ විට එහි සිටි ලිපිකරුවා මෙසේ කීවේය.

More News »

add_one