Friday 19th of April 2019

එතකොට කාලෙ හොඳ වෙයි

2019-04-11       581
feature-top
“චූන් චෑන් මහත්තයා, ඔහේ අපි දන්න කාලෙ ඉඳලා මේ මරදානෙ ඔය දත් බඳින සාප්පුව කරගෙන ගිය මනුස්සයා නොවැ. ඉතින් මේ මොකද හදිස්සියෙ ම ඒක වහලා දාන්ඩ තීරණය කළේ?” තම දත් සාප්පුව අස්පස් කරමින් සිටි චීන ජාතිකයා දෙස විශ්මයෙන් බලමින් ලිංගම් විමසුවේ ය.

“නෑ ලිංගම් මල්ලි, මේ සාප්පුව වහලා දැම්මට මම ඒක අරිනවා අලුත් තැනක. මම හම්බන්තොට වරාය කිට්ටුව හොඳ තැනක් බලලයි තියෙන්නෙ. දැන් මමත් වයසක මනුස්සයනෙ. ඉස්සරහට ඒ පළාතේ අපේ කට්ටිය යහමින් ගැවසෙන්ඩ ගනියි නෙ. අපේ මිනිස්සු ළඟපාත ඉන්න ‍කොට මගෙ බිස්නස් එක සරුවෙයිනෙ.” චූන් චෑන් කීවේ සිනාවක් පාමිනි. Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »

add_one