Friday 19th of April 2019

කිව්වේ ‍එහෙම නෙ

2019-04-12       581
feature-top
“ඈ බොල, සිංහයා මමයි කියන එක තොට අමතක වුණා ද? මාවත් ගණන් ගන්නෙ නැතුව, සිංහ වෙස් අරගෙන හැසිරෙන්නෙ තොට අමු කැවිල ද?” තමා නොසලකා හරිමින්, හිස කෙළින් කරගෙන උඩඟු ලීලාවෙන් තම කූඩුව අබියසින් ගමන් කරමින් සිටි අස්සයා දෙස බලා සිටි සිංහයා ඇසුවේ ගොරවමිනි.

“ඇයි බොස්, ඇහුණෙ නැද්ද පහුගිය දවස්වල ඡන්ද වේදිකාවලට නැගලා ලොක්කා කියනවා, ‘ඔබේ වටිනා ඡන්දය අස්සයට දෙන්ඩ’ කියලා. මොකෝ, එයා අස්සයට මිසක් සිංහයාට දෙන්ඩ කිව්වයැ, නැහැනෙ.” අස්සයා නැවතී සිංහයා දෙස බලා කීවේ ඔලොක්කුවට මෙනි උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »

add_one