මුළුතැන්ගෙය - Kitchen

කොස් බෑදුම

කොස් බෑදුම

චොකලට් කේක්

මාගරින් සහ සීනී බීට් කරන්න එයට වැනිලා එකතු කර බිත්තර ටික ටික දමමින් සීනී දියවන තුරු බීට් කරන්න

පැස්ටා

පැස්ටා සැදිමට අවශ්‍ය ද්‍රව්‍ය

Pizza 1ක් හදමුද?

පීසා 1ක් හදා ගන්නෙ කොහොමද කියල මේ videos දෙකෙන් ඔයලට බලා ගන්න පුලුවන් වෙයි.

සුදුලූණු

සමහරු කන්න හරිම කැමති සමහරු අකමැති එත් මේ කතාව ඇහුවොත් කවුරුත් කන්න කැමති වෙන සුදු ලුණු ගැනයි මේ ලිපිය.

උයන පිහින මැජික්

ගෘහණියක් වශයෙන් නිවෙසේ සියලු කටයුතු සඳහා ඔබේ දායකත්වය නිතැතින්ම අවශ්‍ය වන්නකි. එහෙත් මුළුතැන්ගෙයි කටයුතු බොහෝවිට ඔබට සිදු කරන්ට සිදු වන්නේ තනිවමය.

මෙන්න කොමඩු පොතු උයලා රහට කන හැටි (VIDEO)

රහට කෑම වේලක් කන්න කවුරුත් කැමතියි.

දවල් කෑමට දුන්තෙල් බත්

දුන්තෙල් රත්වෙන්නට තබා එයට බී ලූණු තලාගත් ඉඟුරු හා සුදු ලූණු, රම්පෙ, කරපිංචා, කරදමුංගු හා කරාබු නැටි එකතු කර තෙම්පරාදු කරගන්න. එයට ලුණු සහ සෝදාගත් සහල් දමා තැම්බෙන්නට ප‍්‍රමාණවත් පරිදි වතුර එකතු කර තැම්බෙන්නට තබන්න.

හොඳම යෝගට් එක තෝරගන්න නියම ක්‍රමය මෙන්න

පෝෂණය යන මාතෘකාව අද සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාවක්. මන්ද පෝෂණය, අධි පෝෂණය වැනි පෝෂණය සම්බන්ධ ගැටලු නිරන්තරයෙන් වාර්තා වන යුගයක නිසි පෝෂණයක අවශ්‍යතාව පිළිබඳ කතා කිරීම කාලීන අවශ්‍යතාවයක්.

ආහාර අපතේ යෑම වළක්වන ක්‍රම


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කරන ලද පර්යේෂණයකින් වසරකට බිලියන ටොන් 1.3 ට ආසන්න ප්‍රමාණයකින් ආහාර අපතේ යන බව සොයාගෙන ඇත. මේ අපතේ යෑම වළක්වා ආහාර හා මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන ආකාරය දැනගන්න ගෘහණියක් ලෙස ඔබ මේ කාරණා ගැන දැනුවත් වන්න.

බතලවලත් සීනිද?

බතලවල සීනි අඩංගු වනවා. එය ග්ලයිසිමික් දර්ශකයට අනුව 70%ට වඩා වැඩියි. බතල වැඩිපුර කෑවොත් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළට යනවා. දියවැඩියා රෝගියෙක් බතල ආහාරයට ගන්නේ නම් පුංචි බතල කැබැල්ලක් ආහාරයට ගැනීම සුදුසුයි.

කෙට්ටු වෙන්න කන්න අන්නාසි පිපිඤඤ සැලඩ් එක

2014 වසර වෙනකොට ලෝක වැඩිහිටි ජනගහනයෙන් 39% ක් තරබාරු කමින් පිඩා විදිමින් ඉන්නවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

කට පිස්සු වැටෙන සියඔලා juice එකක් හදමු

මුලින්ම හොද ඉදුණු සියඔලා කරල් පොතු ඇරලා වතුර තියෙන භාජනයකට දාලා පැය දෙකක් තුනක් පෙගෙන්න තියන්න

ගෙදරදීම අයිස්ක්‍රීම් හදමු

කිරි ටින් එක කඩා භාජනයකට දමන්න මෙයට වතුර මේස හැදි 04ක් දියකර ජෙලටින් එකතු කරන්න

පෝෂණය සම්බන්ධ මිත්‍යා මත

පෝෂණය ගැන කතාකරද් දී අපිට එක එක වෙලාවට නොයෙක් දේ අස්සනට ලැබෙනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් හොඳයි කියන දෙයක් තවත් අයෙක් හොඳ නෑ කියන දේ කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙනි.

Dinner එකට චීස් කොත්තු

හැන්දෑවට ගෙදර යන ගමන් මග කඩේකින් කොත්තුවක් අරන් යන්න ඔයත් පුරුදු වෙලා ඉන්නවද? එත් කොත්තු කඩ වල පිරිසිදු කම ගැන ඔයාට Sure නැහැ නේද?

අතුරුපසට බිස්කට් පුඩිමක්

හවසට තේ වෙලාවට ගෙදර කාටත් රසවිඳින්න පුළුවන් රසවත් බිස්කට් පුඩිමක් ගෙදරදීම සාදා ගන්නා ආකාරය තමයි මේ

ඉඟුරු නිසා මඤ්‍ෙඤාක්කා විස වෙනවාද?

තේ වලට ඉඟුරු දැමීමෙන්, බීමට නොහැකි පැරැණි තේ කොළවල නීරස බව වැළැක්වීමට තේ කඩ හිමියන් උත්සාහ කරනවා. නමුත් ඉඟුරු දැමීම මඟින් තේවලට හොඳ රසයක් බලාපොරොත්තු විය හැකියි.
ඉඟුරුවල සහ තේවලද ප්‍රතිඔක්සිකාරක ගුණය සහිතයි.

More News »

add_one