රනිල් ෆයිල් අදී.. ප‍්‍රබලයෙකුගේ මගඩි රැසක් හෙලි කරන්න සැරසේ..

2019 - 09 - 11       
feature-top
ප්‍රබලයකුගේ වංචා දුෂණ රාශියක් හෙලි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කර ඇත.

පසුගිය කාලය පුරා මෙම ප‍්‍රබලයා චෝදනා එල්ල කිරීම ගැන පුද්ගලයෙකු අගමැතිගෙන් විමසීමේදී පවසා ඇත්තේ නියම වෙලායට සිලළු තොරතුරු හෙලි කරන බවයි.

ඒ අනුව ඉදිරි දිනවලදී අගමැතිවරයා විසින් එකී හෙලිදරවු කිරීම් සිදු කරනු ඇතැයිද සදහන්ය. (under the courtesy of lankacnews.com news web)

More News »