ඇඳිරි නීතිය කාලය තුළ මත්ස්‍ය ප්‍රවාහනයට අවසර

.
2020 - 03 - 24       
feature-top
ඇඳිරි නීතිය පවතින කාලසීමව තුළ ආහර සඳහා මත්ස්‍ය ප්‍රවාහනය සහ ධීවර කටයුතු කිරීමට අවසරය ලබා දී ඇත.


අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »