කොරෝනා අරමුදලට මං ලක්‍ෂයක් දෙනවා.. රාජිත (සුදු වෑන් කිඹුලන්ට ලක්‍ෂ 20යි..)

.
2020 - 03 - 24       
feature-top
කොරෝනා වෛරසයට එරෙහිව පිහිටුවන උපකාරක අරමුදලකට තමන් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරන බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා ඇති සමාජ පරිශීලකයෙක් සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතා කොරෝනා අරමුදලට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරද්දී සුදුවෑන් කිඹුලන්ට රුපියල් ලක්‍ෂ 20ක් ගෙවා ඇති බවයි. (under the courtesy of lankacnews.com news web)

More News »