කොරෝනා රෝගීන් 101ක් සපිරේ..

.
2020 - 03 - 24       
feature-top
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් 101 දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරුවේ තවත් ආසාදිතයන් 04 තහවුරු වීමත් සමඟ මෙම මෙම ප්‍රමාණය සම්පූර්ණ කර ඇත.

දැනට සැක සහිත පුද්ගලයන් 229 දෙනෙක් රට පුරා රෝහල්වල රඳවාගෙන සිටි. (under the courtesy of lankacnews.com news web)

More News »