News

කන්ද උඩරට සමගි වනිතා සමුළුව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්

කන්ද උඩරට සමගි වනිතා සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, මහනුවර - වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ දී.

Scroll to Top