News

බෙල් පෙපර්වලට ඉහළ ඉල්ලුමක්

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල සහ බොරලන්ද ආදී ප්‍රදේශවල බෙල් පෙපර් වගාව මෙවර සාර්ථක වී තිබෙනවා.

එම ප්‍රදේශවල හරිතාගාර තුළ බෙල් පෙපර් වගාව මෙවර මහා පරිමාණයෙන් සිදුකර ඇත්තේ පසුගිය වගා කන්නවල බෙල් පෙපර් ආදායම පහළ ගොස් තිබූ පසුබිමකයි.

වෙළෙඳුන් සඳහන් කළේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමග මේ වන විට ඒ සඳහා ඉහළ ඉල්ලු‍මක් ලැබී ඇති බවයි.

Scroll to Top