News

තායිවානයට ප්‍රබල භූමිකම්පාවක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එම හේතුවෙන් දකුණු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

Scroll to Top