News

විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථ රියැදුරෙකු සමත් වෙයි

රාවනා ඇල්ල ආසන්නයේ අද (04) සුඛෝපභෝගී බස් රථයක සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එහි රියැදුරු සමත් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ බස් රථ රියැදුරු රෝහල් ගත කර ඇති බවයි.

මෙම අනතුර වළක්වා ගැනීම සඳහා අසල තිබු කන්දක ගැටීමට කටයුතු කර තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය විසින් සිදුකරන බවයි.

Scroll to Top