පිළියන්දල හුදෙකලාව ඉවත් කිරීම ගැන සලකුණේදී පල වූ අදහස් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හේතුකොටගෙන හුදෙකලා කළ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා බලපෑම් සිදුකළේ නම් එය වැරදි ක්‍රියාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ පැවති හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

Similar Post You May Like

Recent Post

Blog Archive