කොවිඩ් අඩුවෙමින් පවතින බව ඉන්දීය රජය කියයි

Base.lk 6:49 AM Technology

අප්‍රේල් මස 30 වනදායින් පසු කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඉන්දීය රජය ප්‍රකාශ කළා.

ඔවුන් මෙම ප්‍රකාශය සිදුකරන්නේ දෛනික ආසාදිතයින් ලක්ෂ 03 ඉක්මවා වාර්තා වන පසුබිමක වීම විශේෂත්වයක්.

ඊයේ දිනයේත් එරටින් ආසාදිතයින් තුන් ලක්ෂ 55 දහස් 828ක් සහ දෛනික මරණ 3438ක් වාර්තා වුණා.

විශේෂඥයින් සඳහන් කළේ වාර්තා ගත සංඛ්‍යා ලේඛණ වලට වඩා ඉන්දියාවෙන් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහල අගයක් ගන්නා බවයි.

Similar Post You May Like

Recent Post

Blog Archive