තවත් ආසාදිතයින් 944දෙනෙකු සුවය ලබා පිටව යයි

Base.lk 6:49 AM Technology

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 944දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 99153 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

Similar Post You May Like

Recent Post

Blog Archive