පාරේ මියගිය කොවිඩ් රෝගියා

Base.lk 6:49 AM Technology

පෙරදා දින පාරේ වැටී සිටි පුද්ගලයෙකුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

පසුව සිදුකල පි සි ආර් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට  කොරෝනා වෛරසය ආසාදනය වී  ඇති බවයි.

මෙම පුද්ගලයා ඊයේ බුජ්ජම්පෝලා නුවර මාර්ගයේ  වැටී සිටි ඇති අතර  1990  ගිලන්රථ සේවාව මගින් මාරාවිල රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වෙන්ප්පුවාවේ බුජ්ජම්පෝලා හි පදිංචි 50 හැවිරිදි අයෙක්.

තනිව ජිවත් වන මෙම පුද්ගලයා රැකියාව ලෙස කර ඇත්තේ පොල් කැඩිම බවටයි වර්තා වන්නේ.

Similar Post You May Like

Recent Post

Blog Archive