අදත් පළාත් හතරකට ගිගුරුම් සහිත වැසි

Base.lk 6:49 AM Technology

අද රාත්‍රීයේ පළාත් 4කට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත් වලට මෙන්ම බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද මෙලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

Similar Post You May Like

Recent Post

Blog Archive