පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාවට එරෙහිව ගුරු සංගමයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ

Base.lk 6:49 AM Technology

2022 වසරේ සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේදි එක් පන්තියක සිසුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කිරිමට ලංකා ගුරු සංගමය තිරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ඡෝශප් ස්ටාලින් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණය මීට පෙර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය උල්ලංඝනය කිරීමක් බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive