හෙට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි කාලගුණයක්

Base.lk 6:49 AM Technology

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත් තුල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

හෙට දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive