ජල බිල්පත් ගෙවීමට සහන කාලයක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට ඒ සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මසක හෝ ඊට වැඩි සාධාරණ කාලයක් ඒ සඳහා ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම සහන කාලසීමාව සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බලැපැවැත්වෙනු ඇති.

සංචරණ සීමා හේතුවෙන් ජල මීටර් සටහන් ලබා ගැනීම ද දුෂ්කර වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive