කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ පත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කළ රෝහණ පුෂ්පකුමාර පෞද්ගලික හේතූන් මත එම ධුරයෙන් ඉවත්වී ඇති බවයි.

මේ නිසා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ එම ධුරයට පත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive