වසරක් තුළ රුපියල් ට්‍රිලියන දෙකක ණය මුදලක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

පසුගිය යහපාලන රජයට චෝදනා කළත් වත්මන් රජය එක් වසරක් තුළ රුපියල් ට්‍රිලියන දෙකක ණය මුදලක් ලබා ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive