විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්.

ඒ අනුව ඔවුන් පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයකට ලක්ව ඇත්නම් පමණක් මෙරටට පැමිණ නිවෙස් නිරෝධායනයට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, ඉන්දියාව, වියට්නාම, දකුණු අප්‍රිකාව සහ දකුණු අමෙරිකානු රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට අදාළවන්නේ නැහැ.



එම මාර්ගෝපදේශ මාලාව පහතින්..


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive