අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 16ක් දක්වා ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

තවත් තිදෙනෙක් අතුරුදන්ව ඇති අතර දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 270,912ක්  පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive