අයහපත් කාලගුණයෙන් 15,658 ක් අවතැන් කඳවුරුවල (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අයහපත් කාලගුණයෙන් නිවාස 817 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නිවාස 14 කට සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවයි.

එමෙන්ම, පවුල් 3520 කට අයත් පුද්ගලයින් 15,658 දෙනෙකු ආරක්ෂක ස්ථාන 72 ක රඳවා තිබෙනවා.

දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 84 ක පුද්ගලයින් දෙලක්ෂ 45,212 කට අයහපත් කාලගුණයෙන් මේ වනවිට බලපෑම් එල්ල වී තිබෙනවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive