බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

Base.lk 6:49 AM Technology

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා  විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, කාන්තා හා ළමා කාර්යාංශය සිදුකළ වැඩිදුර විමර්ශනයක් අනුවයි ඊයේ  ජඹුරලිය - මඩපාත පදිංචි 26 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive