පාකිස්ථානයේ පෝලියෝ රෝගීන් 922,000 ඉක්මවයි

Base.lk 6:49 AM Technology

මෑත කාලයේ පාකිස්ථානයේ පුද්ගලයන් 922,824 දෙනෙකු පෝලියෝ රෝගයට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළා.

ඉන් 21,323 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ආගමික විශ්වාස හේතුවෙන් පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගැනීමෙන් එරට පෝලියෝ මර්දන වැඩසටහනට බාධා මතුව තිබීම මෙලෙස පෝලියෝ රෝගීන් වැඩි වීමට හේතුවී තිබෙනවා.
    
    
    



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive