චීනයේ ගං වතුරින් 12 ක් මරුට

Base.lk 6:49 AM Technology

මධ්‍යම චීනයට බලපෑ ගංවතුර තත්වයෙන් සෙන්ග්ෂු නගරයේ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෙනාන් පළාතේ 10,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive