ඇමරිකාවේ ලැව්ගිනි තවදුරටත්

Base.lk 6:49 AM Technology

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අක්කර ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් විනාශ වී දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගිනි නිවන භටයින් 2000කට වැඩි සංඛ්‍යාවක් ලැව් ගිනි නිවීම සඳහා එක්ව සිටින බවයි.

ජූලි 06 වනදා සිට ආරම්භ වූ ලැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට වඩා විශාල ප්‍රදේශයක් විනාශ වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive