තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

Base.lk 6:49 AM Technology

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මීට සුළු වෙලාවකට පෙර දිවයිනට ලඟා වූ බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනවිත් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙරටට ගෙන්වා ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 9.1ක්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive