නිරෝධායන නීති කැඩූ 189ක් පොලිස් අත්අඩංගුවේ

Base.lk 6:49 AM Technology

නිරෝධායන නීති කඩකළ 189 දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙත ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකළ 51,581 ක් අත්අඩංගුවට ඇති බවයි පොලිස්  මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

දීර්ඝ සති අන්තයක් හෙට සිට එළඹෙන බැවින් ජනතාව නිරෝධායන නීතින්ට අනුගතව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive