කතරගම ඇසළ පෙරහැරේ අවසන් දිනය හෙටයි

Base.lk 6:49 AM Technology

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර හෙටට යෙදෙන ඇසළ පුර පසලොස්වක පොහෝ දා වීථි සංචාරය කිරීමට නියමිතයි.  
අද එහි 13 වන පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive