යුද හමුදා සෙබළෙකු වෙඩි තබාගෙන සියදිවි නසාගනී

Base.lk 6:49 AM Technology

12 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත යුද හමුදා සෙබළෙකු අද අලුයම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

රාත්‍රි මුර සේවයේ නිරතව සිටි මොහු රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතර - උරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මොහු සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive