ගුරුවරුන්ගේ රථ පෙළපාලිය හේතුවෙන් වාහන තදබදයක්

Base.lk 6:49 AM Technology

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද පෙරවරුවේ ආරම්භ කළ රථ පෙළපාලිය මේ වන විට කොළඹට ළඟා වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගය වැලිසර ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මොරටුව - කොරලවැල්ල, කොට්ටාව, වැලිසර සහ මහනුවර නගරයෙන් මෙම රථ පෙළපාලිය ආරම්භ කෙරුණු අතර එය අද දහවල් එය කොළඹට ළඟා වීමට නියමිතයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive