මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට තැත්කළ සැකකරු රිමාන්ඩ්

Base.lk 6:49 AM Technology

ගිරිඋල්ල - පුස්කොළදෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට තැත්කර කෙළගැසීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 17 දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive