අර්තාපල් අස්වනු නෙලීම ඇරඹේ

Base.lk 6:49 AM Technology

යල කන්නය සඳහා අර්තාපල් අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද සහ බෝගහකුඹුර යන ප්‍රදේශවල වැඩිවශයෙන් අර්තාපල් වගා කෙරෙන අතර, මෙවර හෙක්ටයාර 2,000 ක පමණ අර්තාපල් වගාකර ඇති බව සඳහන්.

අර්තාපල් කිලෝවක් රුපියල් 140 ක පමණ තොග මිලකට අලෙවි කරන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive