හාරකෝටි හැත්තෑ හය ලක්ෂයක් වටිනා කේරළ ගංජා තොගයක් වත්තලින් අල්ලයි

Base.lk 6:49 AM Technology

රුපියල් 47,600,000 වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදියි මොවුන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive