හෙට (05) සෞඛ්‍ය සේවක වර්ජනයක්

Base.lk 6:49 AM Technology

රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තිය සමිති 44ක් එක්වන බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive