අවුරුදු 60ට වැඩි අයට සයි⁣නොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව හෙට

Base.lk 6:49 AM Technology

අවුරුදු 60ට වැඩි අයට සයි⁣නොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම හෙට උදෑසන 8.30 සිට කොළඹ ජාතික රෝහල, කලුබෝවිල, අයි.ඩී.එච්, අවිස්සාවේල්ල රෝහල් වලදී හා විහාරමහාදේවි උද්‍යානයේදී සිදුකරන බව යුධ හමුදාපති පවසනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive