තවත් කොරෝනා ආසාදිතයන් 823ක්

Base.lk 6:49 AM Technology

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 823ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2543ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 318737ක් හමුවී තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive